Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පිල්ලිය
About this book

උමතු කෝටිපතියකු වෙන කෙස්ලර් විඩ්මාන් සිතන්නේ මුදල් ඇත්නම් ජීවිතය හා මරණය ද ඇතුළු සියලු දේ මිල දී ගත හැකි බවය. එබැවින් ඔහුගේ සහෝදරයා මිය ගිය අවස්ථාවේ විඩ්මාන් කරන්නේ ඉහළ පෙලේ ගුප්ත විශේෂඥයකුගේ සේවය ලබා ගැනීමය. ඔහුට රාත්‍රී සමාජශාලා හිමිකරුවකු මෙන්ම වංචනික පුද්ගලයකු ද වෙන රෝලෝ හමුවෙයි. එමගින් සිදුවනුයේ සියවසේ සිදුවූ දැවැන්තම වංචාවට ඔහු අසුවීමයි.  

ISBN
9786245519385
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පිල්ලිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.