ඩර්ටි හැරී
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කල ඉතා සෘජු දැඩි ගතිගුණ වලින් යුත් ඉන්ස්පැක්ටර් හැරල්ඩ් ෆ්‍රැන්සිස් කැලහාන් නැමැති පොලිස් නිලධාරියා හැඳින්වුයේ ඩර්ටි හැරී නැමැති අපනාමයෙනි.
ඔහු තම මැග්නම් 44 රිවෝල්වරය අතැතිව බිහිසුණු අපරාධකරුවන් ඉදිරියට නිර්භිතව ගොස් ඔවුන් ජීවිතයන්ට සෘජු ලෙස තර්ජනයක් වු ඔහු ඔ්නෑම අවස්ථාවක නීතිය ඉටු කිරිම සදහා කළේ ක්ෂණික දඩුවමක් ලෙස ඔවුන්ගේ ජීවිත අහිමි කිරිමය.එම නිසා සැන් ෆ්‍රැන්සිස්කෝ පොලිස් දෙපාර්තමේන්තුවත් පාතාල ලෝකයත් නගර වාසීනුත් ඔහුට ඩර්ටි හැරී නමින් ඇමතීය.
Details
ISBN
9789553493873
පිටු ගණන (Pages)
127
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review