Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / එකම හඳක් යට

එකම හඳක් යට

About this book
චේලකගේ සිත මහත් සේ ව්‍යාකූලව තිබිණි.හීන් මැණිකේ පැවසූ අන්දමට ඇයගේ දෙමවුපියන් ධනවතුන්ව සිට ඇත.මහා ධනස්කන්ධයක් හිමි උගත් රූමත් මෙන්ම ගුණ යහපත් කමින් පරිපූර්ණ යුවතියකට මෙවැනි අසරණභාවයකට පත් වන්නට ඉඩ කඩ ඇත්ද? සුධාර පැමිණෙන්නේ කිනම් අපේක්ෂාවකින්ද? ඔහු විවාහකයකු නම් සංඛණි පිළිබඳව සොයාබැලීම් ඔහුට කොපමන කල් කළ හැකි වේද? ඒ කිසිවක් තමන්ට අයත් නොවන දේ බැවින් ඒ ගැන නොසිතා ඉන්නට ඔහු උත්සහ කළේය.එහෙත් වලාකුළකින් සඳ මෝදු වී එන්නා සේ සෑම සිතුවිල්ලකින්ම සංඛණි මතුව ආවේය.ඇයගේ අහිංසක රූමත් මුහුණ දිවා කාලයේ ඔහු කියවන්නට උත්සහ කළ පොත්වල පිටු අතර ද, ඔහුගේ නිබන්ධනයේ වැඩ සදහා පරිගණක ය ක්‍රියාත්මක කළ විට එහි තීරයේ ද නිදා ගත් විට ඔහු දුටු සිහිනවල විය.
ISBN
9789553493996
පිටු ගණන (Pages)
151
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: එකම හඳක් යට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.