කඳුළු නැති ලෝකය
''සාලින්ද, මට දැන් අවුරුදු විසි පහයි .මේ අවුරුදු ගණනාව ඇතුළත නිර්මාල්ටත් වඩා හොඳ අය මට මුණ ගැහිලා තියනවා.ඒ්වා මුණගැසීම්, එච්චරයි මම කියපු දේ ඔයාට තේරුණා කියලා හිතනවා. නෙළුම්
''මම හැමදාම හිතපු දෙයක් තමා නිදහසේ ඉගෙන ගෙන ලියන්න ඔ්නෑ කියන එක.ඒ් වෙනුවෙන් අත්හැරපු දේවල් ගැන මට කිසිම දුකක් නැත්තේ ඒ්කයි නෙළුම්.මනුස්සයෙකුට ආත්ම තෘප්තිය නැත්නම් මොනවා තිබුණත් වැඩක් නෑ.අපි ජීවත් වෙන්නේ කොච්චර ටික කාලයක්ද" සාලින්ද
''මිනිසුන්ට අසරණ වෙන්න වෙන අයගේ උදව්වක් පිහිටක් ඔනෑ වෙන්න ඒ් හැටි වෙලාවක් යන්නේ නෑ පුතේ.අපි හැමෝම අසරණ වෙන වෙලාවක් වෙනත් කෙනෙකුගේ පිහිටක් අවශ්‍ය වෙන වෙලාවක් තියනවා .අපි නිහතමානී වුවහම ඒ්වාගේ අවස්ථා වලට මුහුණදෙන්න අමාරුවක් වෙන්නේ නෑ.'' අත්තම්මා
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.