අන්ධකාරයේ ගීතය
About this book
සීතල සුළඟක් නොනැවතී හමමින් තිබුණේ කුණාටුවකට පෙර නිමිති කියන්නාක් මෙනි. එම සුළඟ සමගින් එහා මෙහා පාව විසිර යන රතු රෝස පෙති අතර ඇඩලයින් භීතියෙන් ගල් ගැසී සිටගෙන බලා උන්නාය. එකෙණෙහිම ඈ ඌව දුටුවාය. ඇයට මඳක් ඉදිරියෙන් ගල් පාර මත සුරතල් බල්ලා තම සිව් පාදයන් නවාගෙන ඒ මත හාන්සි වී සිටියේය. ඌ අසළම කළු පැහැති ඝන කවරයකින් යුතු පොතක් විය. එම කවරය මධ්‍යයෙහි රිදී පැහැයෙන් සංකේත හතරක් සටහන්ව තිබූ අතර පොතේ උඩින්ම එහි නම ලියා තිබිණි.
"අන්ධකාරයේ ගීතය"
Details
ISBN
9786246523176
පිටු ගණන (Pages)
202
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review