Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විසි දෙවැනි පැය

විසි දෙවැනි පැය

About this book

කාලයෙන්ම උපන්, කාලයෙන්ම සැගැවුණ එක්තරා අඳුරු රහසක්...

අද්භූතත්වය ලොව පතුරන විසි දෙවැනි කණිසම වසඟයට ගත් බිහිසුණු විද්‍යුත් සෝපානයක්...

ලොව පතල, නම් දැරූ අපූර්ව මිනිසෙක් සහ ගැහැනියක්...

විද්‍යාවෙන් ලොව කිරුළු පලඳවන්නට උත්සාහ කරන මහලු විද්‍යාඥයෙක්...

කිසිවෙකුත් නොදන්නා බිහිසුණු සංවිධානයක් සහ කඩතුරාවෙන් වැහුණු පරිණත මිනිස් මුහුණක්...

ලොවක් බියෙන් සලිත කළ මෙරින් රෙසිඩන්ට් නිවාස සංකීර්ණයේ විසි දෙවැනි කණිසමට ක්‍රියාත්මක වන අද්භූත විදුලි සෝපානය මිනිසුන් ගිලගන්නේ කුමක් නිසාද...?

ඒ පිටුපස ක්‍රියාත්මක වන අදිසි හස්තය කාගේද...ඉ

නොසිතූ ලෙස ඔහුට සහ ඇයට මුහුණ පාන්නට වන භයානක ඉරණමෙන් පලා යන්නට ඔවුනට හැකියාව ලැබේද...?

එසේම විසි දෙවැනි පැයේ ක්‍රියාත්මක වන මරණීය විදුලි සෝපානයෙන් ගැලවෙන්නට සහ එහි අබිරහස විසඳන්නට ඔවුන් යුවළට හැකි වේවිද…? 

ISBN
9786245572793
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විසි දෙවැනි පැය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.