Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රෝස සුසානය

රෝස සුසානය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ආ...ව් අත....!”

කේශරීගෙ සුදුම සුදු පාට ඇඟිලි තුඩක් ලොකුම ලොකු රෝස මලක නටුවෙ තිබ්බ කටුවකට සිදුරු වෙලා රතුම රතු ලේ බිංදුවක් ගහේ තිබ්බ තවත් රෝස මලක පෙති මතට වැටුණෙ කෙල්ලට හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට, පුංචි රිදුමක්වත් දරාගන්න බැරි ඇය රෝස මල් පිරුණු වට්ටියත් අතට අරන් ගෙදර දිහාට යන්න හැරුණෙ ඇස්වලට හීනියට උනපු කඳුළු බිංදුවක් ඇඳන් හිටපු කහපාට පසුබිමේ සුදු පාට ලොකු මල් වැටුණු ගවුමෙන් පිහදාගෙන.

අත තුවාල වෙලා රෝස මල දිගේ රෝස ගහේ මුලටම ගමන් කරපු කේශරීගෙ ලේ බිඳීති රෝස ගහ සරුවට හැදුණ පොළෝ තලය සිප ගනිද්දී , එකපාරටම කොහෙන්දෝ හමාගෙන ආව සීතල සුළඟකට විසිරුණු රෝස මල් පෙති වරුෂාවක් මැද්දෙන් මහ පොළොවෙන් කළු පැහැති විශාල දුමාරයක් මතු වෙනවා වලව්වට පිටුපාල ඇවිදන් යන කේශරී දැක්කෙ නෑ.

ISBN
9786246329105
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රෝස සුසානය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.