About this book
“දුහුල්යා සාරධි අත්තනායක” මා මුලින්ම දුටුවේ මීට අවුරුදු හතරකට උඩදීය. තම සැමියා කුරිරු ලෙස ඝාතනය කළ ඇය, තම සොහොයුරියගේ මරණින් පසු ඇගේ අට මසැති දියණිය තිසුරි සියත්මා ඉද්දමල්ගොඩ වෙනුවෙන් මවක් වන්නේ මීට අවුරුදු පහකට පමණ පෙර තම වැන්දඹු මස්සිනාව නීත්‍යානුකූලව විවාහ කරගනිමින්මයි. සියල්ල එලෙස සිදු වෙද්දී, ඇය ඔහු මරා දමන්නට හේතුව අප කාටත් සිතා ගැනීමට නොහැකි ප්‍රශ්නාර්ථයක් විය.
Details
ISBN
9786245491001
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review