සරුංගල්
About this book
‘සරුංගල්’ ශාන්ති දිසානායකගේ දෙවැනි කෙටිකතා සංග්‍රහයයි. ඇගේ පළමු කෙටිකතා සංග්‍රහය වූ ‘කොමඩු ඇටය’ අව්‍යාජ අත්දැකීම් පෙළක් සිංහල සාහිත්‍යයට එකතු කළේය. සරුංගල් හි එන කතා අහුරද ඇගේ පුළුල් අත්දැකීම් කෝෂ්ඨාගාරයෙන් එළියට එන අතිශය නිර්මාණාත්මක හැඟීම් දහරාවක නිරූපණයකි. සූෂ්මාත්මතාවෙන් හෙබි ගැහැනියක ලෙස ජීවිතය නිරීක්‍ෂණය කරන ඇගේ අපූරු නිර්මාණ කෞශල්‍යය මේ කතා සංග්‍රහයෙන්ද පළ වෙයි.
Details
ISBN
9789556712797
පිටු ගණන (Pages)
107
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review