Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

නදී

About this book

නදී තරංගා නැඟී බිඳී යන ඇසිල්ලේ පවා ළයේ පියුම් විකසිත නොවෙයිද...?

ඉවුරු දෑල තුරු සමුදා කොඳුර
කොඳුරා කී කතා නදියට ඇසුණාද
රල රැලි නංවා ගලා යන අතරතුර...?

ඇයද, ඔහුද, ඔහුගේ නිවුන්
සොහොයුරාද එකට එක්ව අපට
හඬ ගා කියන්නේ ජීවිතය අහම්බ සමුච්චයක් විනා, නිත්‍ය සැලසුමක් නොවන බව නොවේද...?

Details
ISBN
9786246749019
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: නදී

Reviews are published once a member of our team has read them.