Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මල් නොරඳන තුරු

මල් නොරඳන තුරු

About this book

මල් වැටුණු ඔසරියක් හැඳ, බෙල්ලට වන්නට කොණ්ඩයක් බැඳ සිටි ඇය, ඇනබෙලා දොරකුඹුරය. සෙනරත් අලුත කැන්දාගෙන ආ මනාලියය. පියකරු වතක් පමණක් නොව, ඉතාම කාරුණික
හදවතක්ද හිමි වූ ඇය තම අලුත් පරිසරයට හුරු පුරුදු වෙමින් සිටියාය.

ඉංග්‍රීසි පාසල්වල ඉගෙනුම ලබා, ඉංග්‍රීසි කතා කළ පවුල් පසුබිමක් සහිත ඇනාට මෙම දිවිය බොහෝ නුහුරු විය. සෙනරත් සහ ඇනා වූයේ අන්ත දෙකකය. දිළිඳු ගැමි පවුලක ගැමි දෙමව්පියන්ට දාව උපත ලබා, අනන්ත දුක් ගැහැට විඳ ඉහළටම ඉගෙන ගත් උග්‍ර බෞද්ධයෙකු වූ සෙනරත් සහ ක්‍රිස්තියානි පවුලක උපත ලබා, බටහිර සිරිත් විරිත් සමඟ හැදී වැඩුණු ඇනා අහස සහ පොළොව මෙන් විය. අහසත් පොළොවත් යාවෙන කලක් නැති මුත් ඔවුන් දෙදෙනා කෙසේ හෝ යාව සිටියෝය.

ISBN
9786245572977
පිටු ගණන (Pages)
159
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මල් නොරඳන තුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.