Back to Top
උපමාධවා
Special Price
රු. 1,160.00
Regular Price
රු. 1,450.00
In stock
SKU
upamadhawa-darshana-shammi-wijethilaka-grantha-distribution
“පොත් ලියන ගැහැනිය භයානකය. ඇය නිසල ය. නිහඬ ය. නින්දා අපහාස දුක් කම්කටොලු ඇය වෙත ආ විට ඇය ගිරිකුළක් සේ සියල්ල දරාගන්නී ය. රහසේ කඳුළු සලන්නී ය. ලොවට පෙනෙන්නට සිනාසෙන්නී ය. සැනිණ් ඇය දරාගත් දේ අකුරු කර ලොවටම කියවන්න පොතක් ලියන්නී ය. බොරුව සුනු විසුනු වී ඇත්ත එළිදරව් වී කුපිත වන මිනිසුන් දෙස ඇය නිහඬව බලා සිටින්නී ය. එබැවින් පොත් ලියන ගැහැනිය භයානකය.”
| Author | දර්ශනා ශම්මි විජේතිලක - Dharrshana Shammi Wijethilaka (15) |
|---|
| ISBN | 9786249381919 |
|---|---|
| පිටු ගණන | 192 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




