Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / රිදී

රිදී

ප්‍රකාශක (Publisher): Reading Planet
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මං උඹට හැමදාම කියනවානේ මගේ
රත්තරනේ.. උඹට කුලවත්තුන්ගේ ඇහැ
පේන මානෙනුත් වහන් වෙලා
ඉඳපන් කියලා..”

"කවුද අපුච්ච කුලවත්තු කියන්නේ..?”

"කුලවත්තු කියන්නේ මයෙ රත්තරතේ,
උසට මහතට ඉන්න හම රතු පාට
ඇත්තන්ට..''

"හම රතු පාට ඔක්කොමන්ලා
කුලවත්තුද අපුච්ඡෙ..?”

"ඉතිං හම රතු පාට ඔක්කොමන්ලා
කුලවත්තු නම් අපේ වයිරත්
කුලවතෙක් වෙන්න එපැයි. වයිරගේ
නළලේ විතරනේ කළු පාට තියෙන්නේ..'''

Details
ISBN
9786245577262
පිටු ගණන (Pages)
411
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රිදී

Reviews are published once a member of our team has read them.