මණිපද්ම

Special Price රු. 960.00 Regular Price රු. 1,200.00
In stock
SKU
manipadma-asanka-ruwan-sagara-keheli-publishers

“නාථ දෙයියන්ට ම කියන්න ඵ් සුවඳ ආවේ අර බෝධිසත්ත පිළිමෙන් නේන්නං දෑහ ම අඩවන් කරගෙන හිනාවෙන බෝධිසත්ත පිළිමෙන් හෝරා තුන හතරකටත් වඩා කරත්තෙ දක්කාන ආපු මහන්සිය කොළොම්හොයේ කරවටක් ගිලිලා නෑවා හේ නිවුණ හැටි.”

“මං මේ පරිසරය, ගහවැල නුහුරුයි කිව්ව වුණාට ලංකා රටේ තඹවන් වැල්ලට පය තියපු ඇසිල්ලෙ ම මට කොහේ හෝ දැක හුරු පුරුදුයි කියල දැනෙන දෙනෙත්තරාවක් මුණගැහුණා කියලා තමයි මං මේ කතාව පුරන්න යුතු ව තිබුණෙ.”

“ඕ මේ රාත්තිරී යාමෙ රුක් අත්තන මල් සුවඳ ඒක මහ පුදුමාකාරයෙන් හිත අවුළුවන මල් සුවඳක්. හිත අවුළලා නතර නොවී ඒ උමතු මල් සුවඳ අවාරෙ මුතු නෙළන්න ගිය මයෙ කිඳුරු රජ්ජුරුවන්ට වඩින්ට හිතුවිලි පාවඩ එළන මල් සුවදක්.”

Author අසංක රුවන් සාගර - Asanka Ruwan Sagara (3)
Publisher කෙහෙලි ප්‍රකාශකයෝ - Keheli Publishers (73)
More Information
ISBN 9786245865727
පිටු ගණන 170
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මණිපද්ම
Back to Top