ඈලිමෑලියෝ සහ තවත් සුරාංගනා කතා
About this book
සුරංගනා කතා නිර්මාණය වී ඇත්තේ ළමා ලෝකයේ නීති රීතිවලට ගැළපෙන ලෙස ය. සත්තු, ගස්වැල් සහ සියලු අචේතනික දේ මිනිසුන් මෙන් ක්‍රියා කරති. මිනිස් බසින් කතා කරති. ඒ කතා සංකල්ප පමණක් පෝෂණය කරන සිහින වැනි ඒවා නොවේ. ඒ කතා ළමයින්ගේ චිත්තා වේග කලඹා අනුකම්පාව, කරුණාව, ආදරය වැනි හැඟීම් නිසි මඟට යොමු කරයි.
Details
ISBN
9786246446482
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review