Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / නැට්ටුක්කාරියෝ සහ තවත් සුරාංගනා කතා

නැට්ටුක්කාරියෝ සහ තවත් සුරාංගනා කතා

About this book

සුරංගනා කතා ඉදිරිපත් කළ හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සහ ග්‍රිම් සහෝදරයෝ ළමයින් සහ ඔවුන්ගේ හැසිරීම් දෙස බලා ළමා ලෝකය හඳුනා ගත්හ. පොතින් මනෝ විද්‍යාව ඉගෙන නොගත් ඔවුන් තරම් ළමා සිත හඳුනා ගත් අය වෙත් නම් ඒ ඉතා ස්වල්ප දෙනෙකි. ඔවුන්ගේ සුරංගනා කතා අසන, කියවන ළමයින්ගේ හැගීම් ඇවිස්සී සිත් උපශාන්ත භාවයට පත්වෙයි. අනුකම්පාව, දයාව, සෙනෙහස වැනි හැඟීම් නිසි මඟට යොමු වෙයි.

ISBN
9786246446475
පිටු ගණන (Pages)
118
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නැට්ටුක්කාරියෝ සහ තවත් සුරාංගනා කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.