වීණා
About this book
රුසිරු මවා
කැලුම් විහිදා
තාරකා බබළන්නේ
අඳුරු රැයෙහිදීය
දිවා හිරුගේ
අතිමහත් ප්‍රභාව තුළ
තාරකා පමණක් නොව
පුන් සඳ මඬල පවා මැකී වියැකී සැඟව යයි
අන්ධකාරයේ අසිරිමත් සියල්ල
ආලෝකයේ අතුරුදහන්ව යයි.
Details
ISBN
9789553117632
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review