Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අඳුන් ගිර

අඳුන් ගිර

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
ජීවිතයේ එක් තීරණාත්මක මංසන්ධියකදී ඇය අතීත, වර්තමාන, අනාගත කාලත්‍රය අභිමුව සසල වු බව සැබෑය. එහෙත් අන්තිමේදී යෞවන හදවතක සුවිසල් ප්‍රේමයද දෝතින් ගෙන ඇය අතීතය වැළඳ ගත්තේ පරිත්‍යාගය ද කැපවීමද හුදකලා මිනිස් සන්තානයක වූ නිසා නොවේද? එහිලා කාලයේ රුදු පියාහැඹීමෙන් වියපත් වු හුදු භෞතික ශරීරය නොව උදාර හදවතම අඳුන් ගිරක් මෙන් නොසැලුණු වගය.
ISBN
9789553109378
පිටු ගණන (Pages)
292
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අඳුන් ගිර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.