Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / වාලුකා

වාලුකා ස්වර්ණ පුස්තක සම්මාන 2013

About this book
වඩ වඩාත් සංකීර්ණ වර්තමානයක වෙසෙන අප ඈත අතීතයට කැන්දාගෙන යමින් ගම් දනව් මත ජීවිතයද මහ පොළොවද ජයගන්නට වෙර දැරූ ගැහැනුන් මිනිසුන් වෙලාගත් මිත්‍යාවේ අඳුරු මානව දයාවේ සුපස් ආලෝකය එක වර ගෙන හැර පාමින් විචිත්‍ර වියමනක අසිරිය විදහාපාන වාලුකා, වාලුකාවක කෙම්බිම් දකින්නට අපට බල කර සිටින වගයි.
අසූව දශකයේ අග භාගයේදී පුවත්පත් සහ සඟරාවල කවි පිටුව තුළින් පාඨකයන් හට මුල් වරට හමුවූ ශාන්ති දිසානායක. රිචඩ් - රාජිනි සමරු උළෙලේද ස්වාධීන සාහිත්‍ය උළෙලේද කවි කෙටිකතා සඳහා ජයග්‍රහණ ලබා ගත්තාය.
උතුරුමැද කලා උළෙලේ හොඳම නවකතාව ලෙස වසර අටක් මුළුල්ලේ ඇගේ නවකතා ඇගයීමට ලක් වූ අතර, 1998 ඩී. ආර්. ඩී. විජයවර්ධන සම්මානය ඇය විසින් රචිත වරාමල් අත් පිටපතට හිමි විය. වරාමල් නවකතාව 1999 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හිමි කර ගත් අතර වරාමල් සේම අග්නි, හැන්දෑව, දේදුන්න, ගිරිකුළ ටෙලි නාට්‍යයට නැඟිණ. ගොඩගේ සම්මානයද, ස්වර්ණ පද්ම සම්මානයද හිමි කර ගත් සංග්‍රාමය "ධවල දූවිලි" චිත්‍රපටයට නැඟින. ඇයගේ පරඬැල් නම් වූ නවකතාව 2012 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටය සඳහා නිර්දේශ වූවකි.
ISBN
9789556717501
පිටු ගණන (Pages)
379
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
  1. Great book!
    The teledrama "Maha polawa" is based on this novel. Enjoyed reading the book and watching the drama at the same time.
    Sandy රාක්කයේ ඇත ·
  2. Potha laba genimata
    Potha laba genimata hekida
    lakmal ·
Write a review
Write a review

You're reviewing: වාලුකා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.