ගිගිරි
About this book
'ගිගිරි හඬ නැඟෙන්නේ...'
'ගහන්නෑ, මෝඩියේ.... දුවෙක් ඉස් ඉස්සෙල්ලම ඒක කියන්න ඕන තමුන්ගෙ අම්මට තමා...'
හදා වඩා ගැනීම සඳහා දරුවෙකු රැගෙන යාමට කඩඉම් රාශියක් ජයගෙන පැමිණි යුවළ දුටු වහාම ඒ කොලු පැටියාගේ සිත ගැහෙන්නට පටන් ගත්තේය.
'සමන්ත ඇක්සිඩන්ට් වුණේ මගේ වැරැද්දෙන් නෙමේ උමා... එයාට ඇවිද ගන්න බෑ කියලා මම අඬ අඬා ඉඳලා හරියන් නෑනේ...මොන දේ සිද්ධවුණත් අපි ජීවිතේට මූන දෙන්න ඕන... ලේසි නෑ..අමාරුයි තමා' 'ඇඬුවම ප්‍රශ්න විසඳෙනව නං මටත් ඔයා එක්ක මෙතන වාඩිවෙලා මුළු දවසම අඬන්න පුළුවන් උමා... ඒ වුණාට කඳුළුවල උත්තර නෑ කියල මං දැනගත්තෙ අද ඊයෙ නෙමේ. ඔයා ඔය අඬන්නෙ ඔයා ඒ කොල්ලට ඇත්තටම ආදරේ හිංදා...තවමත් ආදරේ හින්දා..''
ප්‍රේමයේද රාගයේද සුන්දර තිළිණය.......
Details
ISBN
9789553111982
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review