Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මිහිදුම් සළු

මිහිදුම් සළු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

'ගැහෙන සිරුරින් යුතුව සුමේධාගේ කාමරයට ගිය බාලහාමිනේ, ඇඳ මත දිගැදී සිටි දියණියට ළං වූවාය. හිතේ තිගැස්මෙන් යුතුව දියණියගේ උර තලය මත අත තැබූ ඇය වෙවුලන හඬින් කතා කළාය.

"දුවේ සුමේධා..."

මහත් පිළිකුලෙන් මවගේ අත ගසා දැමූ සුමේධා, ගැස්සෙන දුන්නක් මෙන් කය කෙළින් කළාය. ගිනි පිටවෙන දියණියගේ දෑස් දුටු බාලහාමිනේ තුළ හට ගත්තේ අප්‍රමාණ තැති ගැන්මකි.

"එපා... උඹ මට තවත් දුව කියන්නෙපා... පලයං... මගේ කාමරෙං පලයං... උඹ මගේ අම්ම කෙනෙක් නෙවෙයි."

සුමේධා උමතුවෙන් මෙන් කෑ ගසන්නට වූවාය.

රාග තණ්හා සංසිඳුවා ගැනීම පිණිස බාලහාමිනේ තම රූමත් දියණිය බිලි දීමට තරම් දුර දිග යන්නට වෑයම් කරමින් මුළු පවුලම ව්‍යසනයකට ගොදුරු කළ අන්දම 'මිහිදුම් සළු' තුළින් සිත්තම් කිරීමට ජයකොඩි සෙනෙවිරත්න උනන්දු වී ඇති සැටි මෙම නිර්මාණය තුළින් එළි දැක්වේ.

ISBN
9789556860276
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මිහිදුම් සළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.