Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අවපාතය

අවපාතය

About this book
අවපාතයකින් බොහෝ විට සිදු වන්නේ මනුෂ්‍යයාට හිරිහැර දායක වැසි ගංවතුර සුළං වැනි තාකාලික කාලගුණික විපර්යාසයන් ඇති වීමය. මෙහි එන අවපාතය දේශපාලනමය හා සමාජයීය වශයෙන් අප රටේ ජනතාව පීඩනයට පත් කළ කාල වනවානුවක් ගැන කතා කරයි. එබඳු අවපාතයක් තුළ සැකය දුක හා බිය විසින් සියලු මිනිස් වර්ගයා පෙලනු ලැබෙයි.
ISBN
978-955-551-790-4
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අවපාතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.