Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උඩුමහල

උඩුමහල

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
නුදුරු අතීතයේදී අප සමාජයෙහි යුක්තිය නීතිය සාධාරණත්වය හා මානව දයාව වැනි උත්තරීතර සාරධර්ම සෝදාපාලුවට අසු කිරීමට බලය නම්බුව නිලතල සහ ධනය පසුපස හඹා යන ඇතැම් දේශපාලකයන්ගේ හා භික්ෂුන්ගේ නො මනා ක්‍රියා කලාපයද සෑහෙන දුරකට ඉවහල් වන්නට ඇතැයි උඩුමහල කියවන පාඨකයාගේ සිතට නැඟෙනු නොඅනුමානය. සත්‍ය සොයා ගැනීම පිදුරු ගොඩකට මැදි වු ඉදිකටුවක් සොයා ගැනීමටත් වඩා දුෂ්කර වන නමුත් එය දියට වැටුණු තෙලිත්තක් මෙන් කවරදා හෝ මතුපිටට පැමිණෙන්නේය යි කියමනත් තිබේ. -පියදාස නිශ්ශංක-
ISBN
978-955-551-644-0
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උඩුමහල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.