ප්‍රකාශක (Publisher):
දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody
ප්‍රවර්ග (Genre):
නවකතා
About this book
දිලීපා ලස්සනයි
දිලීපාගේ චරිතය ඊටත් වඩා ලස්සනයි
ධනය බලය කායික ශක්තිය ඉදිරියේ කවරදාකවත් කිසිම ජගතකු ඉදිරියේ දිලීපා කොන්ද නැමුවේ නැහැ. හිස පහත් කළේත් නැහැ.
මේ නිර්භීත යුවතිය ජීවිතයේ ජය පරාජය දෙස බැලුවේ සැහැල්ලුවෙන් වාගේම උපේක්ෂාවෙන් රිදී සේල ඔපවත් කරන දිලීපා සමඟ දෙතුන් පැයක්
ජීවත් වන පාඨකයා හෝ පාඨකාවිය තම කාලය කිසිසේත් අපතේ ගියා යැයි නොසිතනු ඒකාන්තය. උපහාසය හා සිනාව කැටිකොට සරල බසින්
නිරවුල්ව ගෙතුණු රිදී සේලයෙන් ඔබ හමුවට එන දිලීපාගේ නැගණිය සාධනී මේ කතාවෙන් ඔබට හමුවන සුකුමාර පෙම්වතිය වනු ඇත.
Details
ISBN
978-955-551-629-7
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Readers also shelved
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review
Reserve now, ship later