Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කුමාරිහාමි
About this book

වෙරළබඩ ධීවර ජන ජීවිතය පසුබිම් කොට ලියැවුණු "කුමාරිහාමි" නවකතාව සඳහා ජයකොඩි සෙනෙවිරත්නයනට, 1984 වසරේ හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.

ඒ අවදීයේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින්, මාධ්‍යයට ඔබින සේ කරන ලද යම් යම් වෙනස්කම් සහිතව "කුමාරිහාමි" නවකතා මාලා ටෙලිනාට්‍යකට ද නඟන ලදී.

නවකතාවේදී එහි පාත්‍ර වර්ගයා මුහුණ දෙන අවස්තා හා ඉරනම් ටෙලි නාට්‍යයේදී ප්‍රබල වෙනස්කම් කිහිපයකට ගොදුරු වන බව "කුමාරිහාමි" කියැවීමේදී පාඨකයිනට ප්‍රත්‍යක‍‍්ෂ වෙනවා ඇත.

ISBN
9789555519823
පිටු ගණන (Pages)
159
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කුමාරිහාමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.