Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුදු හාමිනේ

සුදු හාමිනේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
මා පුහුණු ගුරුවරියක වුයේ ඔබගේත් සුදී අක්කාගේත් නිර්ලෝභී අත හිත දීම නිසා බව හැබෑවකි. එහෙත් සුදී අක්කා මගේ සොහොයුරිය නොවන්නට මට ඔබගේ යට කී උපකාර නොලැබී යන්නට ඉඩ තිබිණ. එනිසා අද මා ලබා සිටින තත්ත්වය ගැන මෙනෙහි කරන විට මා ඔබටත් වඩා අක්කාට ණය‍ ගැතිය. ලිපිය ආරම්භ වුයේ ඉතා ප්‍රසන්න අයුරිනැයි ඕ සිතුවාය. එයින් ඇය තුළ මඳ සැහැල්ලුවකුත් සිහින් ප්‍රීතියකුත් ඇති විණ. මා ඔබෙන් ලැබුණු නිර්ලෝභී උපකාර පිළිගත්තේ පවුලක් කඩා ඉහිරෙන අන්දමේ නො නිසි ඇසුරක් ඇති කර ගැනීමේ චේතනාවක් සිහිනයකින් පවා සිත තුළ ඇතිව නොවේ.
ISBN
9789556860849
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ok
    not bad
    baby ·
Write a review
Write a review

You're reviewing: සුදු හාමිනේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.