Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වෙද මැඳුර

වෙද මැඳුර

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
මෙයට දශක හතරකට පහකට උඩදී සිංහල ගැමි සමාජය තුළ ප්‍රභූන් අතර වෙද මහතාට ලැබී තිබුණේ මුල් පෙළේ තැනකි. ඇතැම් විට වෙද ගෙදර හඳුන්වනු ලැබුවේ ද වෙද වලව්ව වශයෙනි. මොවුන් අතුරින් වැඩි දෙනෙක් පරම්පරාවෙන් උරුම වූ දේපොළ මත යැපෙමින් සැහැල්ලු ජීවිත ගත කළහ. වෙදකම මුදල් ඉපයීමේ වෘත්තියක් බවට පත්කර නො ගත්හ යැපෙන්නට වත්කම් ඇති හෙයින් මෙබඳු සමහර පවුල්වල දූ දරුවෝ ද බොහෝ විට ඉගෙනීමට හෝ රැකියාවක යෙදෙන්නට උනන්දු නොවූහ. සමහරු අයාලේ ගොස් සල්ලාල ජීවිතවලට ඇබ්බැහි වූහ. වෙද මැඳුර එබඳු පවුලක ප්‍රතිබිම්බයක් සේ සැලකිය හැකිය..
ISBN
978-955-686-097-9
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වෙද මැඳුර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.