ප්රකාශක (Publisher):
දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody
ප්‍රවර්ග (Genre):
නවකතා
About this book
රමණි මුලින්ම පළ වු හැටේ දශකයෙහි ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය ව තිබුණේ නගරබද ප්‍රදේශවල ජනතාව අතර පමණකි.
රට පුරා අද මෙන් ක්‍රිකට් උන්මාදයක් නො පැවති ඒ යුගයේ දුප්පත් පවුලකින් බිහි වු රමණි නමැති ශිෂ්‍යාව සෙනෙහස පායි. දහසකුත් එකක් බාධක හිරිහැර හා තහංචි මැද රුවන් දිනා ගැනීමට රමණි ගෙන ගිය හුදකලා අරගලය මෙම නවකතාව ආකර්ශනීය ලෙස පෙළ ගස්වයි.
බෙහෙවින් ජනප්‍රිය වූ මෙම කෘතිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වටා සිංහලයෙන් ලියැවුණු ප්‍රථම නවකතාව වශයෙන් ද හැඳින්විය හැක.
රමණි වූ කලී මානව හිතවාදී නිර්භීත උපක්‍රමශීලී රූමතියකගේ කතාවයි.
Details
ISBN
955551139X
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review
Reserve now, ship later