ප්‍රකාශක (Publisher):
දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody
ප්‍රවර්ග (Genre):
නවකතා
About this book
අද මෙන් නොව නිකිණි වැස්ස ලියැවුණු යුගයේ හදවත් රෝගයක් යනු ජීවිතය හා මරණය අතර බලවත් සටනක් විය. සුව කළ නොහැකි හදවත් රෝගයකින් පෙළෙන දරුවෙකු ඇති පවුලක සියල්ලෝම මානසික ව හඬා වැටෙති. රූමත් රසාංජලී ද මේ ශෝචනීය ඉරණමට මුහුණ දී සිටී.
ඒ අභියෝගය මැද ඇයගේ ආදරය පතන අපූරු පෙම්වතුන් දෙදෙනෙක් නිකිණි වැස්ස තුළින් ඔබට හමුවිය හැකිය.
Details
ISBN
978-955-686-10-0
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review
Reserve now, ship later