කිරි ගෙදර
About this book
කළුමහත්තයා, කිරිහාමිනේ, කිරිමහත්තයා, චූටිහාමිනේ හා චන්ද්‍රකුමාර - චිත්‍රාංගනී අයිය නගෝ ඇතුළත් වන පවුලක වතගොත හා ව්‍යප්තිය ‘කිරිගෙදර’ තුළින් හෙළි කෙරෙයි.
බබයියා, ඩැසිලිං හා බණ්ඩේ ද බොහෝ කලක් සේවක සේවිකාවන් වසයෙන් මේ පවුලට බද්ධ වී සිටිති.
‘කිරිගෙදර’ එක්දාස් නමසිය පනස් ගණන්වල බොහෝ දුරට ලංකාවේ මැද පංතියේ සිංහල පවුලක දැකිය හැකිව තිබුණු සමාජ, ආර්ථික හා සංස්කෘතික හැඩරුව, වෙනස් වන දේශපාලන රටාව නැමැති පහුබිමෙහි තබා විමසා බලන්නට දරන ලද ප්‍රයත්නයක් බව කිය හැකිය.
තෙම්පරාදු නොවූ සරල මිනිසුන්ගේ දිවි පෙවත දෙස එබී බලන කිරිගෙදරින් නොඉඳුල් ගැමි සුවඳ වහනය වෙයි.
Details
ISBN
978-955-686-028-3
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review