ප්රකාශක (Publisher):
දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody
ප්රවර්ග (Genre):
නවකතා
About this book
දැං බලාගෙන යනකොට අපේ පවුලත් මඟුල් සංස්ථාවක්නේ....
රාජු වජිරපාණිගේ මුහුණ බලමින් හිනැහුණේය.
තාත්තා ඇඳුං මහනව....අම්ම මඟුල් ගෙවල්වල කෑම උයනව...අයියට පුළුවං යකඩ පිත්තලවලිං උනත් ආභරණ හදන්න...
මනමාලියන්ට අන්දවන්න බාල සහෝදරී ඉන්නව....ලොකු අක්ක උත්සව භාණ්ඩ සපයන පොරක් බැඳ ගත්තොත් සංස්ථාව කම්ප්ලීට්....
එතකොට උත්තරා අක්ක....?
ඔය කැමරා කබලක් හොයා ගත්තම එයාට පුළුවනි පොටෝග්‍රැෆි අංසෙ කරන්න යි රාජු ගත් කටටම කීවේය.
පවුලේ සියල්ලෝම කිචි බිචි ගගා හිනැහෙන්නට විය.
Details
ISBN
978-955-551-767-6
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review
Reserve now, ship later