Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සහෝදරයෙක්

සහෝදරයෙක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“කිවුවහම මොකෝ මල්ලියෙ..... අර වගේ විපැත්තියකදි දුවන්න පනින්න හිතට හයිය ආවට හිතේ එකලාසයක් ඇතුව මට ගෙදර එන්න බෑනෙ.”

මගේ ඇස්වල සිවිය ද කඳුළකින් තෙතබරියම් වෙයි. සුමති අයියා කියවයි. ස්වල්ප වේලාවක් නිහඬව සිටි අයියා මෙසේ ද කීය.

“ඒක මම සුදී අක්කට කරන වෙනස්කමක් නෙ.”

ගෙදර පැමිණි මම, සුමති අයියා කියූ දේ අම්මාට කීවෙමි. ඇස් මහත් කළ ඕ, නළල රැලි ගසාගෙන හිස සොලවන්නට වූවාය.

“ඔහොම කියමුකො!”

ඕ උපහාරු විදියට සරදම් සිනාවක් නැඟුවාය.

“එහෙනං එයාගෙ හිතේ තියෙන්නෙ කුමාරිහාමිත් එක්ක අපිව පාහන්න... ඒව නං ඉතිං අපේ පණ කෙන්ද තියෙනකං සිද්ද වෙන එකක් නෑ මා හිතේ. එයා යන එන එක තව වෙනම කාරණාවක්.”

ISBN
9789556860962
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සහෝදරයෙක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.