දිසාපාමොක්
About this book
ඊනියා සුචරිතවාදී සමාජ ඇගයීම්වල ප්‍රහාර ඉදිරියේ ජීවිතයෙන් පලා යාමට වෑයම් කරන අති දක්ෂ තරුණ ගුරුවරයෙක් ‘දිසාපාමොක්’ තුළින් අප හමුවට එයි.
ජීවත්වීමේ ආශාව හා ආත්ම ශක්තිය ඔහු තුළ නිබඳවම දල්වමින් අන්තුරේදී සෙවණැල්ලක් මෙන් ඔහු සමඟ සිටින්නී, පෙම්වතියක නොවන ‘පවනි’ නමැති සුකොමල ගුරු මෙණෙවියකි. ඇය නවකතාවක් තුළ හමුවිය හැකි ඉතා දුර්ලභ ගණයේ චරිතයක් බව කිව හැකිය.
‘දිසාපාමොක්’ බොහෝ දුරට ලියැවී ඇත්තේ කටවහරිනි. තැනෙක වහර දෙකේ සම්මිශ්‍රණයක් ද දැකිය හැකිය.
සරල ගත් වහරින්සේම රසබර කට වහරින් ද නිර්මාණ ඉදිරිපත් කිරීමේ අපූරු හපන්කමක් ජයකොඩි සෙනෙවිරත්නයන් සතුව ඇති බව ‘දිසාපාමොක්’ තුළින් ද ප්‍රකට වෙයි.
සම්මානිත මහාචාර්ය
බී. ඒ. ටෙනිසන් පෙරේරා
Details
ISBN
9789556862751
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review