කැලේ ගස
About this book
ජාති,ආගම්, කුලභේද මුලින්ම මතුවන්නේ පවුල නැමැති කුඩා ඒකකය තුළය. ඇති නැති පරතරයේ පෝෂණය ද ලබමින් මේවා සමාජය පුරා විහිදී යයි. මෙය සමාජයේ සාමයට සහ සහජිවනයට බෙහෙවින් හානි පමුණුවන බවට අපි අප්‍රමාණ අත්දැකීම් ලබා ඇත්තෙමු. දැනුදු ලබමු.
මෙම ව්‍යසනය දැනට ලාංකීය සමාජය ග්‍රහණයකොට ගෙන රෝගාතුර කොට ඇති බව පැහැදිලිය.
'කැලේ ගස' ඔස්සේ පවුල් ඒකකයන් තුළින් මෙම භේද ඉස්මතු වන අයුරු විමසා බලන්නට ලේඛකයා වෑයම් කරනු පෙනේ. ඒ සඳහා ඔහු, පොඩි මහත්තයා, පොඩිහාමිනේ , චූටි මැණිකේ, අප්පුහාමි,කැතරිනා, උක්කුං, මහතුන්, මොරිසන් ,ගැලිසන්, ජයනෙත්ති, සිරිල් හා සුද්දි යන චරිත අපූරු ලෙස හා රසවත් අයුරින් උපයෝගී කරගෙන ඇත.
Details
ISBN
9789556862355
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review