සොල්දර ගෙදර
About this book
"සොල්දර ගෙදර" සාර්ථක උත්සාහයකි. ගැමි මධ්‍යම පංතික ජීවත විවරණයක් වශයෙන් මේ නිර්මාණයෙහි විශේෂ තත්වයක් තිබෙන්නේ ප්‍රබල අත්දැකීමක් (එය තේමාව ලෙස සැලකීම සුදුසුයි). ඉදිරිපත්වීම නිසායි.
නවකතාවේ අර්ථාන්විත උත්කර්ෂවත් අවස්ථාව ඇරඹෙන්නේ 116 වන පිටුවේ සිට බව පෙනේ. අවසන් වනතුරු වීරසිංහ හා හේමා චරිත සම්බන්ධය හා ඉන් ප්‍රකාශිත සමාජ විවිරණය සැලකිය යුතුයි. පොදුවේ ඔබ නවකතාකරණයේ හොඳ ශික්ෂණයක් ලබා ඉදිරියට එන ආකාරය ගැන සතුටු වෙමි.

කේ. ආනන්ද හිමි
Details
ISBN
9789555517683
පිටු ගණන (Pages)
143
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review