ප්රකාශක (Publisher):
දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody
ප්රවර්ග (Genre):
නවකතා
About this book
කෙසේ හෝ තම අරමුණ මුදුන්පත් කර ගැනීමේ අධිෂ්ඨානයෙන් වියරු වැටුණු විට ඇතැමෙකුට තමන් දරනා සමාජ තත්වය අමතක වෙයි. යුතු අයුතුකම් සිහියට නොඑයි. බිය සැක සමාජ නිග්‍රහ යන සියල්ලට පිටුපා ඉතා දීන ලෙස ක්‍රියා කිරීම එබඳු පුද්ගලයින්ගේ සිරිත වෙයි. මොවුහු රතු එළි සංඥා නොතකා යන රියදුරන් මෙනි ඇතැම්විට අනතුරට ලක් වී රියදුරා දිවි ගළවා ගනිතත් ඔහු සමඟ ගමන් ගන්නා අනෙකා මිය යයි. රිය පදවන සීතා නමැති බිරිය සමඟ ගමන් ගන්නා ධනපාලට හෝ ඇයට අත්වන ඉරණම ගැන විමසා බැලීම ජයකොඩි සෙනෙවිරත්නයන්ගේ උරචක්‍රමාලයෙහි අරමුණ වී ඇති කිව හැකිය.
Details
ISBN
978-955-551-958-8
මුද්රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review
Reserve now, ship later