ප්රකාශක (Publisher):
දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody
ප්රවර්ග (Genre):
නවකතා
About this book
"ඔයාට විජේපාලයිය මුණ ගැහෙනව ද?"
"ඔව්.... ඉඳහිට මුණ ගැහෙනව"
අමිලගෙ හිත නොසන්සුන් වී ඇති බව මුහුණෙන් පළ විය.
"විජේපාලයිය එක්ක කතා බහට යන්නෙපා" යි මිහිරි බිම බලාගෙන හීන් හඬින් කීවාය.
එබඳු අනතුරු ඇඟවීමකට හේතු කවරේදැයි අමිල විමසුවේය.
"නෑ මම ඒක කීවෙ නිකමට... හිමිජ්ජ වගේ හිටියට විජේපාල හරි දරුණු මිනිහෙක්" යි මිහිරි සෝකයෙන් කීවාය.
"මම ඊට වඩා දරුණු තාත්ත කෙනෙක්ගෙ පුතෙක්" යි කියමින් අමිල ඉතා සැහැල්ලු සිනාවක් මුවගට නඟා ගත්තේය.
Details
ISBN
978-955-551-875-8
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review
Reserve now, ship later