පුළිඟු ස්වර්ණ පුස්තක සම්මාන 2019
About this book
"කව්ද දන්නේ බං ... ගෑනු විස්වාස කරන්ඩ පුළුවවං කාටද? ඒකි බුදිය ගත්තේ මාත් එක්ක විතරයි කියලා සහ සුද්දෙං කියන්නේ කොහොමද.....? ඔය ළමයත් මගෙද වෙන මොකෙක්ගෙ හරිද කියලා කව්ද දන්නේ...."
තවත් කිසිවක් නොපැවසු ගුණපාල උදලු ගාන්නට පටන් ගත්තේය.ඕනෑම ගැහැනියක සමඟ නිදිවදින අසමජ්ජාතියෙකු අන්තිමේදි කියන්නේ ඔය කතාව බව ඔහු කලකීරිමෙන් සිතුවේය.
"කොල්ලයි බල්ලයි දෙන්නම එකයි කියන්නේ කට කහනවටයි"
"මොකද්ද කිව්වේ?"
බණ්ඩාර කෝපයෙන් ප්‍රශ්න කළේ ඒ කියුම හරි හැටි නොඇසුණුු නිසා නොවේ.තවත් වරක් අසන්නටද කෝපය තවත් වඩවාගන්නට ද උවමනා වු නිසාය.
Details
ISBN
9789553112965
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review