සියඹලාගහේ ප්‍රේමය සහ තවත් කතා
About this book
මංජුල දිසානායක යනු ලේඛණාකරණයේ විවිධ ගමනාන්ත සොයා ගිය අයෙකි. ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු ලෙස දිගු කාලීන අත්දැකීම් ඇති ඔහු ඉතිහාසය, පරිසරය, පුරාවිද්‍යාව, නවීන තාක්ෂණය වැනි විෂයන් අළලා ලියූ ලිපි ගණන අතිමහත්ය. මෑත කාලයේදී ඔහු අතින් පරිවර්තනය වුණු 'ඇමසෝනියා', 'එක්ස්කැවේෂන්' වැනි පොත් පරිවර්තන ක්ෂේත්‍රයේ ඔහුගේ ස්ථාවරය ශක්තිමත් ලෙස සනිටුහන් කිරීමට සමත් විය.
ලියන කුඩා ලිපියකට පවා හාස්‍යය, දැනුම, උපදේශ කැටි කරන්නට සමත් මංජුල 'සියඹලා ගහේ ප්‍රේමය සහ තවත් කතා' තුළින් පාඨකයා වෙත ගෙන එන්නේ තම වෘත්තීය සහ පෞද්ගලික දිවියේ මුහුණ දුන් අපූරු, රසවත් කතා ගොන්නකි.
මංජුල සේනාරත්න
Details
ISBN
9786245577033
පිටු ගණන (Pages)
129
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review