Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සුපර් ස්ටාර්

සුපර් ස්ටාර්

ප්‍රකාශක (Publisher): බිසෝ ප්‍රකාශන - Biso Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මට උවමනා වුණේ අඬන්න. මේ හැමදේම මට මහා බරපතල විදියට දැනෙමින් තිබුණා. මේ වගකීම් සමග ආපු ආතතිය මාව ගිලගනිමින් තිබුණා. මම මුකුත් හිතන්නත් කලින් ජුන් මට එහා පැත්තෙන් වාඩිවෙලා මාව එයාගෙ උකුල උඩට ඇදගත්තා.

"මොනවද ඔයා කරන්නේ?" එයාගෙන් ගැලවෙන්න උත්සාහ කරමින් මම කෙඳිරුවා. ජුන්ගේ ග්‍රහණය තවත් වැඩිවුණා. එයා මාව එයාගෙ පපුවෙ පැත්තකට තද කරගත්තා.

"ජුන්, මට බැහැ." ගැලවෙන්න උත්සාහ කරමින් මම කිවුවා.

"මිනිත්තු දහයයි," එයා කිවුවා.

මම දඟලන එක නවත්තලා ඔළුව හැරෙවුවා. අපේ මූණු අතර තිබුණෙ අඟල් ගාණක පරතරයක්.

"මට බැහැ ජුන්," මම කිව්වා. "මිනිත්තු දහයෙන් මනුස්සයෙකුට නැවතීමත් වෙන්න පුළුවන්ද කියල මට විශ්වාස නැහැ."

ISBN
9786246039172
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුපර් ස්ටාර්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.