Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

ආලය නිලන නදියකි. සොඳුරු ය. මිහිරි ය. සිහිලැති ය. වරෙක රුදුරු ය. චණ්ඩ ය. බියකරු ය.

මෙය දැවීමත්, නිවීමත් අතර දෛවෝපගත රිද්මයකට දෝලනය වූ ආල අන්දරයක් ම පමණක් නො වේ.

දැවෙමින් නිවුණු, නිවෙමින් දැවුණු ආත්ම සංස්පර්ශ කළ ස්ත්‍රීන් හා පුරුෂයන්ගේ ලාලසමය ප්‍රේම චාරිකාවක අනභිභවනීය සාක්ෂිය ද වේ.

ආලයෙන් තැවෙන්න. දැවෙන්න. මියෙන්න. එහෙත් නො මිදෙන්න!

ISBN
9786246749170
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ආලග්නි
This book ආලග්නි කුමාරි දයානන්ද
රු. 840.00 රු. 1,050.00
නාදමිත්රා වත්සලා බාලසූරිය -Wathsala Balasooriya
රු. 720.00 රු. 900.00
සුපර් ස්ටාර් රශ්මික මණ්ඩාවල
රු. 1,280.00 රු. 1,600.00
3 books selected
රු. 2,840.00 රු. 3,550.00
Save රු. 710.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආලග්නි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.