Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සාරණ්‍යා

සාරණ්‍යා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සරාගයේද

අවනීතියේද

බලකාමයේද

ගොදුරු පමණක්මද

ඇයද ඔහුද....?

 

දයාදරයේ කුසුම් විකසිත වන සුයාමයක

මිහිර පතන සුපෙම් හදක

නපුර සැඟවී තිබුණාද....?

 

ගලා යන නදියක

පියාඹන විහඟ කැලක

සොබා සොඳුරු රුසිරි සරා

සිනාසුණු මොනාලිසා ඇයද....?

ISBN
9789553135407
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සාරණ්‍යා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.