Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ශ්‍රී ලංකන්

ශ්‍රී ලංකන්

About this book

තුන් දහසකට ආසන්න ගණනකගේ ජීවිත බිලිගත්, 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේ සිදුවුණු මහා ප්‍රහාරයට වගකිව යුතු 'අවසන් ත්‍රස්තවාදියා' සොයාගැනීමට, ලොව බලවත්ම රහස් ඔත්තු සේවයට ගතවුණු කාලය විසි වසරකි.

ඒ අවසන් ත්‍රස්තවාදියා ශ්‍රී ලාංකිකයෙකි.

ඔහු වසර විස්සක් බලවතුන්ගේ දෙනෙතින් සැඟවී සිටියේ කෙසේද?

අවසානයේදී, ඔවුන් ඒ මිනිසා සොයාගනු ඇතිද?

මේ කියැවෙන්නේ, එක් ශ්‍රී ලාංකිකයකු සොයා CIA සංවිධානයේ බලවතුන් මව්බිමට පැමිණ දියත් කරන මෙහෙයුමේ කතාවයි.

ISBN
9786246570897
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශ්‍රී ලංකන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.