Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මොරියාටි
About this book

“මම හිතන්නේ ඔබට වැරදුණා.”

“නමුත් එයින් මේ අබිරහස විසඳෙන්නේ නැහැ. මම හිතන්නේ ඔබ මෙතැනින් සොයාගන්න බලාපොරොත්තු වුණේ මේ වගේ දෙයක් නොවෙයි?”

“මම හීනෙකින්වත් මෙහෙම දෙයක් නම් බලාපොරොත්තු වුණේ නැහැ.”

“මෙය ඇත්තටම හිතාගන්න බැරි ගැටලුවක්. කොහොම නමුත් අපි මෙතැන ගතකළ කාලය හොඳටම වැඩියි. අපි මේ බිහිසුණු ස්ථානයෙන් පිටවෙලා ගිහින් වයින් වීදුරුවක් බොමු.”

ගල් පුවරුව මත දිගා කර තිබූ මළසිරුර දෙස අවසන් බැල්මක් හෙළූ මම, ඔහු සමඟ ආපසු හැරී තරප්පු පෙළ නැග්ගෙමි. ජෝන්ස් සිය සැරයටියේ වාරුවෙන් දැඩි ලෙස කොරගසමින් මා සමඟ ඉහළට පැමිණියේය.

“ඇත්තෙන්ම ඒ ඔහුම බව ඔබට විශ්වාසද?”

“ඒක ඇත්ත. පව් අසරණ හෝම්ස් මහත්තයා... ඕනෑම මනුෂ්‍යයෙකුට ලැබිය යුතු කිතුනු භූමදානයක සැනසීම පවා ඔහුට අහිමි වුණා.”

ISBN
9786244994046
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මොරියාටි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.