ක්ලූම්බර් මැඳුරේ ඛේදවාචකය
About this book
“මගේ හිතවත් වෙස්ට්,” තරුණ හෙදර්ස්ටෝන් කීවේය. “මගේ පියාට මුහුණදෙන්න සිද්ධවෙලා තියෙන අනතුර කිසිම මනුෂ්‍ය මැදිහත්වීමකින් වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි.”
“ඔවුන් එක පේළියට හිටගෙන හිටියා,” ඔහු පවසා සිටියේය.
“ඔවුන්ගේ දෑත් කිසියම් රිද්මයකට ඉහළ පහළ ගියා. යාඥාවක් හෝ මන්ත්‍රයක් ජපකරනවා මෙන් ඔවුන්ගේ තොල් සෙලවුණා. ඊළඟට එකපාරටම ඔවුන්ගේ මේ අතපය සෙලවීම්, තොල් සෙලවීම් නැවතුණා. මා නින්දෙන් අවදි කළ ඒ උමතු, අමුතු, කන් බිහිරි කරවන කෑගැසීම තුන්වෙනි වතාවටත් පිටකළා.
ඒ නිශ්ශබ්ද රාත්‍රිය පුරා දෝංකාර දෙමින් පැතිරුණු ඒ තියුණු, භයානක කෑදැවීම මට කිසිදාක අමතක වෙන එකක් නැහැ.”
Details
ISBN
9786244994008
පිටු ගණන (Pages)
230
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review