Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ආඩුස්

About this book

"උදක නැගිටිනවා...”

ටීචර් වෙනදටත් වඩා සද්දෙන් කෑ ගහද්දි

මම හෙමිහිට පුටුවෙන් පස්ස ඉස්සුවා.

දෙයියනේ. එතකොටයි මම දැක්කෙ එයාගෙ

අතේ මගේ ප්‍රගති වාර්තා පොත තියෙනවයි කියලා.

"කවුද සුනිල් කියන්නෙ..? "

"තාත්තා"...

"එතකොට මේක ලිව්වෙ තාත්තා.?"

මං ඔළුව වැණුවෙ 'ඔව්' කියන්න වගේ.

ටීචර් හිනාව හංඟගෙන ප්‍රගති වාර්තා පොත ළමයි

හැමෝටම පේන්න අපේ පැත්තට හැරෙව්වා.

පාසල් නොපැමිණීමට හේතුව අම්මට උණ එමින් තිබේ. මීට සුනිල්

Details
ISBN
9789550929702
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආඩුස්

Reviews are published once a member of our team has read them.