Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / සල්ලි අච්චු ගහන මැෂිමක් හදන හැටි

සල්ලි අච්චු ගහන මැෂිමක් හදන හැටි

About this book
මෙම ග්‍රන්ථය තුලින් එදිනෙදා ජීවිතයේ ඔබට මුහුණ දෙන්නට සිදු වන ආර්ථික ගැටළු හේතු හා එම ගැටළු වලට පිලියම් සහ මූල්‍ය සාක්ෂරතාවයක් ලබා ගැනීම සඳහා කල යුතු දේවල් ගැන ඉතා සරලවම රූප සටහන් හා ආකෘති මඟින් දක්වා ඇත. කවරයේ ඇති පරිදි රාමු ගත වූ නිදහසකින් තොර නමුත් ආටෝපයෙන් පිරුණු රතු පැහැති සමනළයන් මෙන් නොඉඳ සැබෑ මූල්‍යමය නිදහසක් සහිත ව ඉගිලෙන්නට මේ ග්‍රන්ථය මගින් ඔබ හට මැනවින් විස්තර කර ඇත. එහි වෙනස ඔබම කියවා වටහා ගන්න!
ISBN
9789553885203
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ★★★★★ Personal Finance and Cashflow Management
    A very good book on how to manage your cashflow and on financial literacy.
    Vidura Perera ·
Write a review

You're reviewing: සල්ලි අච්චු ගහන මැෂිමක් හදන හැටි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.