නිදන විල
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
සැප්තැම්බර් 10 වන දින දෙවන මුද්රණය නිකුත් වේ.
Details
ISBN
9786245394012
පිටු ගණන (Pages)
195
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 3
-
LAHIRUKA UMAYANGANALAHIRUKA UMAYANGANA
-
සියල්ලෝම සුදු ඇදුමින් සැරසී සිටීම සාමාන්ය. සිරිතය. එහිදී සියලුම පිරිමි සුදු කබා හැඳ පැනමා වර්ගයේ සුදු හිස්වැසුම් පළදි...ගැහැණුන් සියල්ලෝම සුදු ගවුම් වලින් සැරසී රතු පිත්ත පටි වලින් අකීකරු කෙහෙරැළි එකට බැඳ තබා ගැට ගසා ඇත. එදිනට ගමේ සියලුම දෙනාගේම ප්රීලතියසියල්ලෝම සුදු ඇදුමින් සැරසී සිටීම සාමාන්ය. සිරිතය. එහිදී සියලුම පිරිමි සුදු කබා හැඳ පැනමා වර්ගයේ සුදු හිස්වැසුම් පළදි...ගැහැණුන් සියල්ලෝම සුදු ගවුම් වලින් සැරසී රතු පිත්ත පටි වලින් අකීකරු කෙහෙරැළි එකට බැඳ තබා ගැට ගසා ඇත. එදිනට ගමේ සියලුම දෙනාගේම ප්රීලතිය උතුරා යන දවසකි.සියල්ලෝම එදින පරාජය වන තැඹිලි පැහැ සුර්යයාට සමු දී පුර්ණ චන්ද්රියා ගේ සෙවනැළි අතරින් ඔවුන් එතනට එකතු වේ... බිරින්දෑවරු සාදාගෙන එන පලම් පුඩිම් හා රක්ත පැහැ වයින් වලින් පොහොසත්ව වැඩිහිටි ගැහැණු පිරිමි සියල්ලන්ම සතුටු සාමිච්චියේ ගිලි යන්නේ කුඩා ළමුන්ගේ දක්ෂතා මුළු ගම ඉදිරියේම ප්රිදර්ශනය කරන අතරතුරය. රාත්රීර අට වන විට විල අසල සියල්ලෝම වටේට එකතු වී ගිනිමැලයක් ගසයි...චිටි... චිටි...හඩින් වියළි දර කොටු ගිනි පුපුරු රටා මවමින් දැල්වෙන විට වෙලාව මධ්ය ම රාත්රි යට ආසන්නය...සිල්ලෝම අත් අල්ලා ගනිති..නිහඬ විල දෙසින් හමාගෙන යන සීතල සුලඟ ඇඟ පුරා දපනය දැමීම නිසාවෙන් සෑම කෙනකුගේම ශරීරයේ හිරිගඩුපිපෙති...වටෙටම ඇති දේවදාර ගස් වලින් පිරුණු වනයේ උසම ගසක සිට බස්සෙක් නිහඬ පරිසරය දෙවනත් කරන්නේ සියල්ලන්ටම සුදානම් වන්නට මතක් කර දෙන්නට මෙනි. සියලු දෙනා හෙමින් සීරුවේ තමන්ගේ පළමු අඩිය සිතලින් හිරි වැටෙන නිදන විලෙහි ජලය මත තබන්නට විය...එකයි ....දෙකයි...තුනයි...දැන් ඔවුන් එයට සුදානම් ය!
නිදන විලක් වටා ගෙතුණු සාර්ථක සාමාන්යන ජීවිත 127 ක්...
වසරකට අවදි වන එක් පුර්ණ චන්ද්රක රැයක්...
තුටු සිතින් කරන සුන්දර සැමරුමක්...
අසුන්දර කළ එක් ඕපපාතික ජිවිත බාගයක්...
-
Purnima sandamaliNidana vila
Write a review
Write a review