ජෝකර් - කේතකීගේ විමර්ශන අංක 2
About this book
"සර් අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ ගේ ඇතුළෙන් ලොක් කරලා තියෙන කොට මිනීමරුවා පැනල ගියේ කොහොමද කියන එක. මොකද ගෙදර තියෙන සෑම ජනේලයක්, දොරක්ම ඇතුළතින් ලොක් කරල තියෙන්නේ අනික එක අගුලක්වත් කඩලා නෑ. නිවසට ඇතුළු වුණ විදිහවත් නැහැ. ඊටත් වඩා ලොකුම ප්‍රශ්නෙ සර්, නාමල්ගේ ගෙදර කිසිම පා සටහනක්, ඇඟිලි සලකුණක් නැහැ".
එහෙනම් කේතකී කව්ද නාමල්ව මැරුවේ.......?"
සැබැවින්ම නාමල් ගුණවර්ධනව ඝාතනය කළේ කව්රුන් විසින්ද?
Details
ISBN
9786245577002
පිටු ගණන (Pages)
251
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review