Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / 5D මිරකල් - කේතකීගේ විමර්ශන

5D මිරකල් - කේතකීගේ විමර්ශන

ප්‍රකාශක (Publisher): Reading Planet
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සුන්දරත්වයේ කඩතිර වලට මුවාවී අසුන්දරම දේ සිදුවිය හැකිය..

අසුන්දර රහස් සැඟවීම උදෙසා අහිංසක ජීවිත බිලිවිය හැකිය.. 

අලංකාර මුහුණු පසුපස විසකුරු හදවත් පැවතිය හැකිය..

සහකාර පොලිස් අධිකාරී කේතකී වික්‍රමආරච්චිට ඒ අසුන්දර රහස අනාවරණය කර ගැනීමට හැකි වේවිද..?

ISBN
9786245577163
පිටු ගණන (Pages)
340
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: 5D මිරකල් - කේතකීගේ විමර්ශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.